කෘතිම රසකාරක කිසිවක් නැති ඉතා උසස් ප්‍රමිතියෙන් නිශ්පාදිත කොස් පොළොස් නිශ්පාදන පෙලක් දැන් අප වෙතින් ඔබට ලබා ගත හැකියි. අපගේ නිශ්පාදන පහත දැක් වේ.
- කිරි කොස්
- කොස් පෝෂ
- පොළොස් අච්චාරු
- පොළොස් සීනි සම්බෝල
- ඇමුල් තියල් පේ
- ස්ට්කුරුදු කුඩු
- ගොරකා පේස්ට්
අපගේ සියලුම නිශ්පාදන කෘතිම රසකාරක වලින් තොරව නිපදවා ඇත. ඔබගේ වෙළදසැලට හෝ ව්‍යාපාරයට ගෙන්වා ගැනීමට අපව අමතන්න.
අලෙවිය හා බෙදාහැරීම
V and W එන්ටර්ප්‍රයිසස්
0710 717 613
No comments:
Post a Comment